gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විධායකය අහෝසි කිරීමට ජනාධිපති රනිල් සූදානම් – ජනාධිපතිවරණයක් නෑ!

ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා වන පසුබිම සකස් කරගැනීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සාකච්ජාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

කිසිදු අපේක්ෂකයෙකුට හෝ පක්ෂයකට මැතිවරණයෙන් 50%කට වැඩි ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් රට තුළ ගොඩනැගී තිබීම ඊට හේතුව බවයි දැක්වෙන්නේ.

ඒ අනුව මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් දැනටමත් කෙටුම්පත් කර තිබෙන බවයි අනාවරණය වන්නේ.

මෙම කැබිනට් පත්‍රිකාව, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුද යන්න පිළිබඳව ජනමත විචාරණයක් කැඳවා ඒ හරහා විධායක අගමැතිවරයකු සමඟ පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමේ යෝජනාවක් බව සඳහන්.

කෙසේවෙතත් විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා නම් එය කළ යුතු වන්නේ 2025 මහ මැතිවරණයෙන් පසුව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය බවද වර්ථාඅ වෙයි.

විධායක ජනාධිපති ධුරයාහොසි කිරීම සඳහා අවස්ථා කිහිපයකදී ම උත්සාහයන් පවතුනදේව සාර්ථක නොවුණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka