ආණ්ඩුවේ ඔළු ගෙඩි මාරු උනොත් ජනාධිපතිවරණයට වෙන්න යන්න දේ!
පාර්ලිමේන්තු මන්ත්‍රී සංයුතිය තව දුරටත් ආණ්ඩු විරෝධී පැත්තට කැරකුණහොත් ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වර්වෙතානවා.
මේ සඳහා වන විශේෂ සාකච්චාවක් ජනාධිපතිපතිවරයා විදේශ ගත වීමට පෙර ආණ්ඩුවේ ඉහලම බලධාරීන් අතර පවත්වා ඇති බවද දැනගන්නට ඇත.
පක්ෂ මාරු කිරීම නිසා මන්ත්‍රීධුර අහෝසි වීම,අමාත්‍ය තනතුරු නොලැබීම නිසා කලකිරුණු මන්ත්‍රීවරුන්ගේ සහාය නොමැතිවීම යන කරුණු පදනම් කරගනිමින් දැනට පාර්ලිමේන්තුවේ තිබෙන ආණ්ඩුපක්ෂ සහ විපක්ෂයේ මන්ත්‍රී සංයුතිය වෙනස් වෙමින් තිබෙනවා.
එම වෙනස්වීම තවමත් ආණ්ඩුවට අවාසි සහගත තත්වයක නොමැති අතර යම් ලෙසකින් එය ආණ්ඩුවට අවාසි සහගත වුවහොත් ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

2023-10-16T17:26:00+05:30
Gossip Lanka Hot News