UPDATE : ඩයනා ගමගේගේ මන්ත‍්‍රීකම අහෝසිද? නැද්ද? - අභියාචනාධිකරණයේ තීන්දුව මෙන්න
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි කරන ලෙස ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණය විසින් අද දිනයේ නිශ්ප්‍රභා කර තිබේ.
ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරු එකඟතාවය මත එම පෙත්සම නිෂ්ප්‍රභා කරන ලද බව අද විවෘත අධිකරණයේදී සභාපති විනිසුරුවරයා විසින් කියා සිටියේය.
ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ඇති තැනැත්තියක් නිසා ඇයට මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට සුදුසු කමක් නැතැයි නියෝග කරන්නැයි ඉල්ලමින් මෙම පෙත්සම ගොනුකර තිබුණේ සමාජ ක්‍රියාකාරිකයකු ඔෂල හේරත් මහතා විසිනි.
ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරු එකඟතාවය මත එම පෙත්සම නිෂ්ප්‍රභා කරන ලද බව අද විවෘත අධිකරණයේදී සභාපති විනිසුරුවරයා විසින් කියා සිටියේය.
ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ඇති තැනැත්තියක් නිසා ඇයට මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට සුදුසු කමක් නැතැයි නියෝග කරන්නැයි ඉල්ලමින් මෙම පෙත්සම ගොනුකර තිබුණේ සමාජ ක්‍රියාකාරිකයකු ඔෂල හේරත් මහතා විසිනි.
UPDATE : ඩයනා ගමගේගේ මන්ත‍්‍රීකම අහෝසිද? නැද්ද? - අභියාචනාධිකරණයේ තීන්දුව මෙන්න
2023-10-31T14:28:00+05:30
Gossip Lanka Hot News