“දුව මට කතා කරලා කිව්වා කොල්ලෙක් ඇදගෙන යනවා කියලා…” – අනුරාධපුරයේදී දැරියක් පැහැරගනී!
15 හැවිරිදි දැරියක් පැහැරගෙනයාමේ සිද්ධියක් අනුරාධපුර හෙඩ්ඩුවැව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
මෙම දැරිය පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව මේ වනවිට සැකකරුවෙකු අනුරාධපුර දිවුල්වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නමුත් ඥාතීන් පවසන්නේ පැහැරගැනුණු දැරිය පිළිබඳ තොරතුරක් මෙතෙක් වාර්තාවී නොමැති බවයි.
සිය නිවසේ සිටියදී පෙරේදා අලුයම 1ට පමණ මෙම දැරිය පැහැරගෙන ගොස් තිබෙනවා.
ඥාතීන් චෝදනා කරන්නේ එම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි තරුණයෙක් දැරිය පැහැරගෙන ඇති බවටයි.
“ලොකු අක්කාගේ දුව මට කෝල් කළා 1ට වගේ.. කොල්ලෙක් ඇදන් යනවා කිව්වා.. මගේ Phone එකට කෝල් ගත්තා ඉස්සෙල්ලා.. අරගෙන කිව්වා ඔයාලගේ දුව අපේ ගෙදර ඉන්නවා පරිස්සමින්.. 119 එකට කෝල් කරලා තියෙනවා.. ඔයාලා ලියලා දෙන්න ඕනේ මේ කේස් එක අයින් කරනවා කියලා කියන්න ඕනේ කියලා..”
මෙම දැරිය පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව මේ වනවිට සැකකරුවෙකු අනුරාධපුර දිවුල්වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නමුත් ඥාතීන් පවසන්නේ පැහැරගැනුණු දැරිය පිළිබඳ තොරතුරක් මෙතෙක් වාර්තාවී නොමැති බවයි.
සිය නිවසේ සිටියදී පෙරේදා අලුයම 1ට පමණ මෙම දැරිය පැහැරගෙන ගොස් තිබෙනවා.
ඥාතීන් චෝදනා කරන්නේ එම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි තරුණයෙක් දැරිය පැහැරගෙන ඇති බවටයි.
“ලොකු අක්කාගේ දුව මට කෝල් කළා 1ට වගේ.. කොල්ලෙක් ඇදන් යනවා කිව්වා.. මගේ Phone එකට කෝල් ගත්තා ඉස්සෙල්ලා.. අරගෙන කිව්වා ඔයාලගේ දුව අපේ ගෙදර ඉන්නවා පරිස්සමින්.. 119 එකට කෝල් කරලා තියෙනවා.. ඔයාලා ලියලා දෙන්න ඕනේ මේ කේස් එක අයින් කරනවා කියලා කියන්න ඕනේ කියලා..”
“දුව මට කතා කරලා කිව්වා කොල්ලෙක් ඇදගෙන යනවා කියලා…” – අනුරාධපුරයේදී දැරියක් පැහැරගනී!
2023-10-31T14:23:00+05:30
Gossip Lanka Hot News