gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ශ‍්‍රී ලන්කන් ප‍්‍රමාද නම් වෙනත් ගුවන් සේවා භාවිත කරන්න - නිමල් සිරිපාල

නිසි වේලාවට ගුවන්ගත කිරීමට නොහැකි නම් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා දිරියටද ගුවන් ගත කිරීම සිදු නොකළ යුතු බව නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ යානා කිහිපයක් ප්‍රමාදවීම හේතුවෙන් ගුවන් මගින් දැඩි අපහසුතාවයට පත්වීම පිළිබඳව අදහස් පළ කරමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

ශ‍්‍රී ලංකන් සමාගමේ යානා ගුවන් ගත වීම ප්‍රමාද වීමේ තත්ත්වය මත මගීන්ට වෙනත් ගුවන් සේවා භාවිතා කරන ලෙස පැවසීමට සිදුවන බවද පැවසූ ඔහු ගුවන් ගමන් ප්‍රමාදය පිළිබඳව නිලධාරීන් ද පරස්පර අදහස් ප්‍රකාශ කරන බවද පැවසීය.

කෙසේ වෙතත් ඇතැම් නිලධාරීන් ඉල්ලන ආකාරයට වැටුප් වැඩි කිරීම් ලබා දිය නොහැකි බවද අමාත්‍යවරයා කියා සිටියි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka