gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හෙට ලංකාවට සුනාමි අනතුරු අගවයි!

සුනාමි ආපදාවට මුහුණදීම සදහා කලාපීය රටවල ධාරිතාව වර්ධනය කිරීමේ අරමුණින් ඉන්දියානු සාගර කලාපීය සුනාම් අනතුරු ඇඟවීමේ සහ අවමකිරීමේ පද්ධතිය (Indian Ocean Tsunami Warning and Mitigation System-IOTWMS) හා යුනෙස්කෝ (UNESCO) සංවිධානය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ඉන්දීය සාගර කලාපීය සුනාමි ආපදා පෙරහුරු වැඩසටහන ඉන්දියානු සාගර කලාපීය රටවල් 28 ක් සහභාගීවයෙන් 2023 ඔක්තෝබර් 04 දින පැවැත්වේ.

ශ්‍රී ලංකාව ද මෙම සහයෝගීතාව හා සම්බන්ධ රටක් වශයෙන් මෙම කලාපීය සුනාමි පෙරහුරු වැඩසටහනට සමගාමීව “සුනාමි ආපදා පෙරහුරු ජාතික වැඩසටහන” 2023 ඔක්තොබර් 04 දින උදෑසන 9.30 සිට 11.30 දක්වා කාලය තුළ ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක මුලික කරගනිමින් පැවැත්වීමට සංවිධානය කර ඇත.

– Media unit


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka