ක‍්‍රීඩා ඇමතිට විරුද්දව නඩු දාන්න ක‍්‍රිකට් ආයතනයෙන් කෝටි තිහක්!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් ක්‍රීඩා අමාත්‍යවරයාට විරුද්ධව නඩු පැවරීමට රුපියල් මිලියන 300කට අධික මුදලක් නීතිඥයන් වෙත ගෙවා ඇති බව සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේශා විතානගේ මහතා සඳහන් කරයි.
මේ මුදල් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ලබා දී ඇති මුදල් බවද හෙතෙම කියා සිටී.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබේ.
මේ මුදල් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ලබා දී ඇති මුදල් බවද හෙතෙම කියා සිටී.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබේ.
ක්රීඩා ඇමතිට විරුද්දව නඩු දාන්න ක‍්‍රිකට් ආයතනයෙන් කෝටි තිහක්!
2023-10-17T08:02:00+05:30
Gossip Lanka Hot News