සියළු දොරවල් අරී… වාහන හැර සියළු ආනයන සීමා අදින් ඉවතට!
වාහන හැර අනෙක් සියළුම ආනයන සීමා කර තිබූ භාණ්ඩ ආනයන සීමා අද සිට ඉවත් කරන ලද බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මෙම පියවර ගන්නා ලද්දේ ආර්ථිකය තවත් පුළුල් කිරීම සඳහා බවත් හෙතෙම පැවසීය.
මෙතෙක් ආනයන සීමා කර තිබූ HS කේත 250ක භාණ්ඩ සඳහා මෙම සීමා ඉවත් කර ඇත.
ඊට අදාල විශේෂ ගැසට් නිවේදනය අද දින නිකුත් කර තිබේ.
මෙම පියවර ගන්නා ලද්දේ ආර්ථිකය තවත් පුළුල් කිරීම සඳහා බවත් හෙතෙම පැවසීය.
මෙතෙක් ආනයන සීමා කර තිබූ HS කේත 250ක භාණ්ඩ සඳහා මෙම සීමා ඉවත් කර ඇත.
ඊට අදාල විශේෂ ගැසට් නිවේදනය අද දින නිකුත් කර තිබේ.
සියළු දොරවල් අරී… වාහන හැර සියළු ආනයන සීමා අදින් ඉවතට!
2023-10-09T21:18:00+05:30
Gossip Lanka Hot News