‘88-89 අමුඩ ගස්සලා හන්දිවල වෙඩි තිවුවේ උඹලා වගේ අයට..’- ජවිපෙ මන්ත‍්‍රීගේ හඬ පටයක් සමාජ ජාලවල (හඬ පටය සහිතයි)
ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයෙකුට පුද්ගලයෙකු විසින් මරණ තර්ජනය කරන විඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙයි.
මෙම ආරවුල ඇතිව තිබෙන්නේ විදුලි බල මණ්ඩලයට අයත් ගොඩනැගිල්ලක තාප්පයේ පෝස්ටර් ගැසීමට විරුද්ධ වීම නිසාය.
‘පෝස්ටර් ගැලෙවුවොත් බලා ගමු. 88-89 කාලයේ අමුඩ ගස්සලා හන්දි ගාණේ වෙඩි තැබුවේ උඹලා වගේ අයට’ යැයි ද එම පුද්ගලයා තර්ජනය කරයි.
මෙසේ තර්ජනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත‍්‍රීවරයෙක් යයිද වාර්තාවන්හි සදහන්ය.
මෙම ආරවුල ඇතිව තිබෙන්නේ විදුලි බල මණ්ඩලයට අයත් ගොඩනැගිල්ලක තාප්පයේ පෝස්ටර් ගැසීමට විරුද්ධ වීම නිසාය.
‘පෝස්ටර් ගැලෙවුවොත් බලා ගමු. 88-89 කාලයේ අමුඩ ගස්සලා හන්දි ගාණේ වෙඩි තැබුවේ උඹලා වගේ අයට’ යැයි ද එම පුද්ගලයා තර්ජනය කරයි.
මෙසේ තර්ජනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත‍්‍රීවරයෙක් යයිද වාර්තාවන්හි සදහන්ය.
‘88-89 අමුඩ ගස්සලා හන්දිවල වෙඩි තිවුවේ උඹලා වගේ අයට..’- ජවිපෙ මන්ත‍්‍රීගේ හඬ පටයක් සමාජ ජාලවල (හඬ පටය සහිතයි)
2023-10-03T07:18:00+05:30
Gossip Lanka Hot News