පොහොට්ටුවට නරකයි තවත් කට්ටියකට හොඳයි යන්න බෑ! සන්ධාන ආණ්ඩුවල දේශපාලනය කරන විදිහ-ඇමැතිවරු මාරු කරන විදිහ ගැන නාමල් ජනපතිට පාඩමක් කියා (VIDEO)
සන්ධාන දේශපාලනය සිදු කරන ආකාරය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවබෝධ කර ගත යුතුව ඇති බව පොදුජන පෙරමුණු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
”එතුමා තේරුම්ගත යුතුයි, පරිනත දේශපාලනඥයෙක් විදිහට සන්ධාන දේශපාලනය කරන කොට ඒ සන්ධානය එක්ක සමගියෙන්, සාකච්ඡාවෙන් ගනුදෙනු කරන්න.. ”
ඔහු අවධාරණය කළේ, ආණ්ඩුවේ නරක පෙදුජන පෙරමුණටත් හොඳ තවත් පාර්ශවයකටත් යාම අනුමත කළ නොහැකි බයි.
ඇමති තනතුරු මාරු කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් නාමල් රාපක්ෂ මන්ත්‍රීවරයා මෙම පැහැදිලි කිරීම සිදු කළේ ය.
පොහොට්ටුවට නරකයි තවත් කට්ටියකට හොඳයි යන්න බෑ! සන්ධාන ආණ්ඩුවල දේශපාලනය කරන විදිහ-ඇමැතිවරු මාරු කරන විදිහ ගැන නාමල් ජනපතිට පාඩමක් කියා (VIDEO)
2023-10-25T15:13:00+05:30
Gossip Lanka Hot News