gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනුර වෙනුවෙන් 150,000 තරුණ බලඇණියක් සූදානම්... ඡන්දයක් නැතොත් අරගලයට ලෑස්තියි - එරංග ගුණසේකර

සමාජවාදී තරුණ සංගමය විසින් තරුණයන් 150,000 යුත් බලඇණියක් ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නිර්මාණය කොට අවසන් බව එහි ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා පවසයි.

රටේ පවතින තත්වය හමුවේ ආණ්ඩුව පන්නා දැමීමට ඉදිරියේදී මහ පාරේ අරගලයක් නිර්මාණය කරන බවත් යම් හෙයකින් මැතිවරණ කල් දැමීමට හෝ මැතිවරණ අතුරුදහන් කිරීමට උත්සාහ කරන්නේ නම් අරගලයක් තුළින් සියල්ල සිදු කිරීමට සිදුවන බවත් ගුණසේකර මහතා පෙන්වා දෙයි.

අද වන විට රටේ තරුණයන් ආර්ථික සමාජීය දේශපාලන පරිවර්තනයක් උදෙසා සටන් කරන බව ඉදිරි මැතිවරණ වලදී නියත වශයෙන්ම සිදුවන බව එරංග ගුණසේකර මහතා  පෙන්වා  දෙයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka