පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් පිරිසක් විපක්ෂයට ගොස් විපක්ෂ නායකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා කටයුතු කළ බව යුතු බව පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් පිරිසක් විසින් යෝජනා කර ඇත.
පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් පිරිසක් විපක්ෂයේ අසුන් ගත යුතු බවට ද මෙම පිරිස යෝජනා කර තිබේ.
පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් අතර පැවති සාකච්ඡාවක දී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර මෙහිදී විවිධ පරස්පර අදහස් ද මතුව තිබේ.
පොදුජන පෙරමුණේ දේශපාලන අනාගතය සුරක්ෂිත කිරීමට නම් දැඩි තීන්දුවක් මේ අවස්ථාවේදී ඇති බවත් මෙම මන්ත්රී පිරිස යෝජනා කර තිබේ.
කෙසේවෙතත් මේ මොහොතේ පොදුජන පෙරමුණ විපක්ෂයේ අසුන් ගතහොත් ආණ්ඩුවට බලපෑමක් ඇති වන නිසා මේ මොහොතේ එවන් තීරණයක් ගැනීම සුදුසු නැති බව ද තවත් මන්ත්රීන් පිරිසක් පෙන්වා දී ඇත.