ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මියගිය දවසක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කරපු වැඩවලට ඇරියස් පිට රිටන් එක ලැබෙනු ඇතැයි සජබ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා.
මාධ්‍ය අමතමින් සජබ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටින්නේ, ''මහින්ද මහත්තයා මියගිය දවසක පරිස්සම් වෙලා ඉන්න. මොකද තාත්තා ජනාධිපති වෙලා ඉන්න කාලේ කරපු වැඩවල ඇරියස් ලැබෙන්න පුලුවන්." යනුවෙන්.
''පොදුජන පෙරමුණේ මොන මන්ත්‍රීට ද ගමකට ගිහින් රැස්විමක් කරන්න පුලුවන්? මොන මන්ත්‍රීට ද ගංවතුර තියන තැනකට ගිහින් ආධාර බෙදන්න පුලුවන්? මිට වසර 3 කලින් මෙගොල්ලෝ කොහොම ද හිටියේ? අද කොමද ඉන්නේ හැංගිලා."
අපි පැරදිලා අපේ පක්ෂ කඩා වැටුණත් අපට සැලකිය යුතු කොටසක් ලැබුණා. ඒ වගේ එයාලටත් යම් ගණනක් තියනවා. මම නෑ කියන්නේ නෑ. ප්‍රායෝගික දේශපාලනයේ පොළොවෙ පයගහලා වැඩකරන මිනිස්සු හැටියට අපට එක පිලිගන්න වෙනවා. එ ඔස්සේ සමගිජන බලවේගයේ අණ්ඩුවක් පිහිටුවන්න දරන සංවිධානගත විම අමුතුවෙන් පැහැදිලි කරනන ඕන නෑ.
නාමල් රැස්විම්වලට යන්නේ හිතවත් කියලා තහවුරු කරගත්ත බත් බැලයෝ ඉන්න තැන්වලට විතරයි. මොකද මිනිස්සුන්ට බයයි. මහින්ද මහත්තයා මිය ගියදවසක පරිස්සම් වෙලා ඉන්න. මොකද තාත්තා ජනාධිපති වෙලා ඉන්න කාලේ කරපු වැඩවල ඇරියස් ලැබෙන්න පුලුවන්.''
මම පුද්ගලිකව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තින්දුව ගැන සැහිමට පත්වෙලා ඉන්නේ. මොකද පක්ෂ මනාපයෙන් තමා අප පත්වෙලා ඇවිල්ල තියේන්නේ. පක්ෂයකින් තොරව ස්වාධිනව එන විට පරදින සම්භාවිතාව වැඩි. මොකද ජනතාව මනාප දෙන්නේ පක්ෂයට. කොමිස් නිසා, වාහන නිසා, වෙනත් වාසි නිසා පක්ෂ මාරු කරනවනම් එම පිරිසට හොඳ වැඩේ.'' යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියා.