ඇමති නසීර් අහමඩ් අමාරුවේ… මුස්ලිම් කොංග‍්‍රසයෙන් නෙරපීම ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරයි
පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තම තීරණය ප්‍රකාශයට පත් කරයි.
ඒ අනුව ඔහු එම පක්ෂයෙන් ඉවත් කිරීම නීත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබේ.
ආණ්ඩුවට එක්වී අමාත්‍යධුරයක් ගැනීමෙන් පසු ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කිරීමෙන් පසු ඔහු එම තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරනු ලැබිය.
එම පෙත්සමට අදාළ ව තීන්දුව ප්‍රකාශ අද දිනයේ මෙසේ ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව ඔහු එම පක්ෂයෙන් ඉවත් කිරීම නීත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබේ.
ආණ්ඩුවට එක්වී අමාත්‍යධුරයක් ගැනීමෙන් පසු ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කිරීමෙන් පසු ඔහු එම තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරනු ලැබිය.
එම පෙත්සමට අදාළ ව තීන්දුව ප්‍රකාශ අද දිනයේ මෙසේ ප්‍රකාශයට පත් කර ඇත.
ඇමති නසීර් අහමඩ් අමාරුවේ… මුස්ලිම් කොංග‍්‍රසයෙන් නෙරපීම ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරයි
2023-10-06T12:46:00+05:30
Gossip Lanka Hot News