gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොල්ලුපිටිය අනතුරින් මියගිය අයගේ පවුල්වලට ලක්ෂ 5ක්!

අද උදෑසන කොල්ලුපිටියේ දී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් මියගිය අයගේ පවුල්වලට රුපියල් ලක්ෂ පහ බැගින් මූල්‍යාධාරයක් ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනයක මහතා විසින් ප්‍රවාහන අමාත්‍යාංශයට  සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත අදාළ උපදෙස් ලබා දී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka