මිල්කෝ සභාපති නිවාස අඩස්සියට! 13ක් අත්අඩංගුවට!
මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතාව නිවාස අඩස්සියට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි සේවකයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ කොල්ලුපිටියේ පිහිටි මිල්කෝ සමාගමේ ප්‍රධාන කාර්යාලයේ දී එහි සේවකයන් පිරිසක් විසින් සභාපතිවරයා නිවාස අඩස්සියට ගෙන තිබුණා.
කොල්ලුපිටිය පොලිසියේ මැදිහත් වීම මත සභාපතිවරයා ව මුදා ගත් අතර සිද්ධියට සම්බන්ධයෙන් එහි සේවකයන් අත් අඩංගුවට ගැනීමට ද කොල්ලුපිටිය පොලිසිය කටයුතු කරනු ලැබුවා.
ඊයේ පස්වරුවේ කොල්ලුපිටියේ පිහිටි මිල්කෝ සමාගමේ ප්‍රධාන කාර්යාලයේ දී එහි සේවකයන් පිරිසක් විසින් සභාපතිවරයා නිවාස අඩස්සියට ගෙන තිබුණා.
කොල්ලුපිටිය පොලිසියේ මැදිහත් වීම මත සභාපතිවරයා ව මුදා ගත් අතර සිද්ධියට සම්බන්ධයෙන් එහි සේවකයන් අත් අඩංගුවට ගැනීමට ද කොල්ලුපිටිය පොලිසිය කටයුතු කරනු ලැබුවා.
මිල්කෝ සභාපති නිවාස අඩස්සියට! 13ක් අත්අඩංගුවට!
2023-10-26T07:42:00+05:30
Gossip Lanka Hot News