අරන්දිකට පොහොට්ටුවෙන් දුවන්නම ගහයි! එයා මන්ත්‍රී වුණෙත් අපෙන්! ආණ්ඩුවට කරන්න බැරි නම් වහාම ඡන්දයකට යන්න! රෝහිත ප්‍රසිද්ධියේම ජනාධිපතිට දැනුම් දෙයි! (VIDEO)
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට පොහොට්ටුවේ රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ දින පියවර ගෙන තිබිණ.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ අරුන්දික ප්‍රනාන්දු මහතා මන්ත්‍රී ධූරය ලබා ගත්තේද පොහොට්ටුවෙන් යැයි කියාය.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ අරුන්දික ප්‍රනාන්දු මහතා මන්ත්‍රී ධූරය ලබා ගත්තේද පොහොට්ටුවෙන් යැයි කියාය.
අරන්දිකට පොහොට්ටුවෙන් දුවන්නම ගහයි! එයා මන්ත්‍රී වුණෙත් අපෙන්! ආණ්ඩුවට කරන්න බැරි නම් වහාම ඡන්දයකට යන්න! රෝහිත ප්‍රසිද්ධියේම ජනාධිපතිට දැනුම් දෙයි! (VIDEO)
2023-10-26T08:41:00+05:30
Gossip Lanka Hot News