gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අලිරාජා සුබාෂ්කරන්ගේ ‘KING’ මේනියාව විමල් එළියට දමයි! උතුරේ අලුත් දේශපාලන පක්ෂයක් හදලා පාර්ලිමේන්තුවේ තීරක බලය වෙන්න ලෑස්තියි! ටෙලිකොම් එක දෙන්න මෙහේ අය අත යට ඉල්ලපු ගාණ ටිකක් සැර වැඩියිලු! VIDEO

අලිරාජා සුභාෂ්කරන් හට ‘කින්ග්’ මේනියාවක් ඇති බවත්, ඔහු විසින් උතුරේ නව පක්ෂයක් සාදා පාර්ලිමේන්තුවේ තීරක බලය අත්පත් කරගැනීමේ සැලසුමක් ඇති බවත් විමල් වීරවංශ මහතා කීය.

සිය කෘතියක් ඉංග්‍රීසි සහ රුසියානු බසට පරිවර්තනය කර එළිදැක්වීම වෙනුවෙන් පැවැති උත්සවයකදී ඒ මහතා මේ බව කීය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka