gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සාගර සජබෙට ගන්න කාවින්ද සහ තලතා ඇමරිකාවේදී ගහපු ගේම් එක!

පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය සතියේ ඇමරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ ප්‍රජාතන්ත්‍රවාදය සහ මැතිවරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව අධ්‍යනයක් සඳහායි.

මේ සඳහා පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම්,මන්ත්‍රීවරුන් වන එම්.එස්.තවුෆික්,කාවින්ද ජයවර්ධන,තලතා අතුකෝරල සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන අය එක්ව සිටියා.

කාරියවසම් මන්ත්‍රීවරයා ඇමරිකාවේදී දැක්වූ අදහස් පිළිබඳව සජබ මන්ත්‍රීවරුන් ඔහුට උසුළු විසුළු කරන්නට පටන් ගෙන තිබේ.

මන්ත්‍රීවරයා පොහොට්ටුවේ වාමාශික මතයට පරස්පර මතයක් ඇමරිකාවේදී දැරීම නිසා මන්ත්‍රී පිරිස මෙසේ සිදුකර ඇති බවද වාර්තාවේ.

“ඔයාට තියෙන්නේ නව ලිබරල් මතයක්නේ,ඔන්න ඔහොම වෙන්නකෝ,ඔය ඉන්න ඕන ඔහේ නෙමෙයි ඇත්තටම අපේ පැත්තේ“කාවින්ද ජයවර්ධන සහ තලතා අතුකෝරල එසේ පවසා ඇති බවද වාර්තාවේ.

අනතුරුව සාගර කාරියවසම් මහතා අදහස් දැක්වීමේදී දැඩි පරිස්සම් වී ඇති බවද දැනගන්නට ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka