ප්‍රබල ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කරමින් හරක් කටා පැන යන්න හැදූ සැලසුම අනාවරණය වෙයි (VIDEO)
මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් එල්ල කරන ආකාරයේ ප්‍රහාරයක් එල්ල කර නඳුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තාව මුදාගැනීමේ සූදානමක් ඇතැයි ඊයේ (24) අනාවරණය විය.
එවැනි සූදානමක් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පස්වරුවේ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට වාර්තා කළේය.
ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
එවැනි සූදානමක් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පස්වරුවේ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට වාර්තා කළේය.
ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
ප්‍රබල ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කරමින් හරක් කටා පැන යන්න හැදූ සැලසුම අනාවරණය වෙයි (VIDEO)
2023-10-25T08:20:00+05:30
Gossip Lanka Hot News