‘මගේ ඔය එහෙට මෙහෙට පැනිලි නෑ! ආපු විදිහටම ඉන්නේ..!’ ගීතා ෂොට් එක දුන්නේ කාටද? (VIDEO)
තමාගේ පක්ෂ මාරු කිරිලි, පැනිලි නොමැති බවත්, එදා පාර්ලිමේන්තුවට ආ ලෙසටම ඉදිරියටත් සිටින බවත් රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසීය.
තමන් රජයේ අමාත්‍යවරියක් ලෙස අයවැයට සහාය දක්වන බවද ඇය කියා සිටියාය.
තමන් රජයේ අමාත්‍යවරියක් ලෙස අයවැයට සහාය දක්වන බවද ඇය කියා සිටියාය.
‘මගේ ඔය එහෙට මෙහෙට පැනිලි නෑ! ආපු විදිහටම ඉන්නේ..!’ ගීතා ෂොට් එක දුන්නේ කාටද? (VIDEO)
2023-10-31T08:04:00+05:30
Gossip Lanka Hot News