රතු නිවේදන මැද 'කුඩු අංජු' නිදහස් වෙයි - නිදහස සමරා ගල්කිස්සේ මත්ද්‍රව්‍ය සාදයක්! (VIDEO)
මෙරට ආරක්ෂක අංශ විසින් රතු නිවේදන නිකුත් කර සිටියදී ප්‍රංශයේදී අත්අඩංගුවට ගත් 'කුඩු අංජු' නමැත්තාව එරට අධිකරණයක් මගින් නිදහස් කර තිබේ.
ඔහු එලෙස නිදහස්වීමෙන් පසුව ලබාගත් ඡායාරූපයක් ද මේ වනවිට මුදාහැර ඇත.
මේ අතර ඔහු නිදහස්වීම සමරා ගිනිකෙළි දල්වා, මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ ගල්කිස්සේ පදිංචි පුද්ගලයින් සිව්දෙනෙකු ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු එලෙස නිදහස්වීමෙන් පසුව ලබාගත් ඡායාරූපයක් ද මේ වනවිට මුදාහැර ඇත.
මේ අතර ඔහු නිදහස්වීම සමරා ගිනිකෙළි දල්වා, මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ ගල්කිස්සේ පදිංචි පුද්ගලයින් සිව්දෙනෙකු ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රතු නිවේදන මැද 'කුඩු අංජු' නිදහස් වෙයි - නිදහස සමරා ගල්කිස්සේ මත්ද්‍රව්‍ය සාදයක්! (VIDEO)
2023-10-27T07:42:00+05:30
Gossip Lanka Hot News





