gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දිලිත් සමග නැගිටින්න මන්ත‍්‍රී පිරිසක් සැරසේ!

ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එක් වීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තුවේ දැනට ස්වාධීන සිටින මන්ත්‍රීවරුන් අතුරින් කිහිප දෙනෙකු සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකු ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

කෙසේ වෙතත් එම පක්ෂය හා එක් වන්නේ කවදාදැයි මෙතෙක් තීරණයක් කර නැති අතර ඉදිරි මැතිවරණයක් ආසන්නයේදී බොහෝදුරට මෙම පියවර ගනු ඇති බවද දැනගන්නට තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka