"මට ලිංගික අතවරයක් කළා... ඇඳුම ගලවගෙන පාරට බැහැපං...ගහනවා බලහං කම්මුල් පාරක්..." - ඩයනා පාර්ලිමේන්තුවේ යකා නටයි (VIDEO)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති විවාදය අතරතුර අදහස් දක්වද්දී සමගි ජනබලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා තමාට “බැල්ලී” යනුවෙන් අමතමින් අපහාසයක් කළ බව රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තුවට වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් ඇය මේ බව කියා සිටියා.
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බණ්ඩාරලා කීපදෙනකුටම කාන්තාවන් සමග “ඇරියස්” එකක් පවතින බව සඳහන් කළ ඩයනා ගමගේ මහත්මිය එම බණ්ඩාරලා සෙට් එක හදාගන්නැයි ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළා.
තමාට සිදුවූ අපහාසය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් කළ යුතු බවද ඇය කියා සිටියා.
”පාස්කු ප්‍රහාරය සම්බන්ධ ප්‍රශ්නයක් නගපු වෙලාවේ රංජිත් මද්දුම බංඩාර මට අසභ්‍ය අයුරින් බැන්නා. ඇත්තටම මට ‘බැල්ලි’ කියන වචනේ පාවිච්චි කළා එතුමා. මං ගාව ඒ රොකෝඩ් එක තියෙනවා. ඒක කතානායකට දීලා තියෙනවා. මේ කතා කරන්නේ සමස්ථ කාන්තාවන් වෙනුවෙන්. මේක වාචික ලිංගික අතවරයක්.. කාන්තාවන් එක්ක ඇරියස් එකක් තියන බණ්ඩාරලා සෙට් එකක් ඉන්නවා. මේකට විනය පරීක්ෂණයක් තියන්න. තනියම කාන්තාවක් හැටියට මං සටන් කරනවා. ඔය ඇඳුම ගලවලා පාරට බැහැලා මේ සාරිය දෙන්නම් ඔබතුමාට..”
පාර්ලිමේන්තුවට වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් ඇය මේ බව කියා සිටියා.
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බණ්ඩාරලා කීපදෙනකුටම කාන්තාවන් සමග “ඇරියස්” එකක් පවතින බව සඳහන් කළ ඩයනා ගමගේ මහත්මිය එම බණ්ඩාරලා සෙට් එක හදාගන්නැයි ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළා.
තමාට සිදුවූ අපහාසය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් කළ යුතු බවද ඇය කියා සිටියා.
”පාස්කු ප්‍රහාරය සම්බන්ධ ප්‍රශ්නයක් නගපු වෙලාවේ රංජිත් මද්දුම බංඩාර මට අසභ්‍ය අයුරින් බැන්නා. ඇත්තටම මට ‘බැල්ලි’ කියන වචනේ පාවිච්චි කළා එතුමා. මං ගාව ඒ රොකෝඩ් එක තියෙනවා. ඒක කතානායකට දීලා තියෙනවා. මේ කතා කරන්නේ සමස්ථ කාන්තාවන් වෙනුවෙන්. මේක වාචික ලිංගික අතවරයක්.. කාන්තාවන් එක්ක ඇරියස් එකක් තියන බණ්ඩාරලා සෙට් එකක් ඉන්නවා. මේකට විනය පරීක්ෂණයක් තියන්න. තනියම කාන්තාවක් හැටියට මං සටන් කරනවා. ඔය ඇඳුම ගලවලා පාරට බැහැලා මේ සාරිය දෙන්නම් ඔබතුමාට..”
"මට ලිංගික අතවරයක් කළා... ඇඳුම ගලවගෙන පාරට බැහැපං...ගහනවා බලහං කම්මුල් පාරක්..." - ඩයනා පාර්ලිමේන්තුවේ යකා නටයි (VIDEO)
2023-10-05T15:15:00+05:30
Gossip Lanka Hot News