නොවැම්බර් 13 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලියට පෙර නැවත වතාවක් කැබිනට් මණ්ඩලය සංශෝධනය කිරීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එහිදී අමාත්‍ය මණ්ඩලයට අලුත් මුහුණු කිහිපයක්ම එක්වනු ඇති අතර ඒ සඳහා වන යෝජනා දැනටමත් රජය ඉදිරිපත්ව ඇති බවද වාර්තා වෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට කැබිනට් හා රාජ්‍ය අමාත්‍යධුර මෙහිදී ලබා දීමට නියමිතව තිබේ.
පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් දස දෙනෙකුට ඇමතිධුර ලබා දෙන ලෙස මීට පෙර අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් කර ඇත්ත් එය කාලයක් තිස්සේ ඉටු වූයේ නැත.