මහින්ද නායකත්වය අතහරී.. පොහොට්ටුවට තරුණ නායකයෙක්.. මහින්ද පරමාදර්ශී නායක….
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තරුණ නායකත්වයක් පත් කිරීම සඳහා යෝජනා වී තිබේ. එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙම යෝජනාව පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉදිරිපත් කර තිබේ.
ඊට අමතරව පක්ෂයට ජ්‍යේෂ්ඨ නායකත්වයක් ද ඇති කළ යුතු බව ඔවුන් පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත් පක්ෂයේ පරමාදර්ශී නායකත්වක් ඇති අතර එම තනතුරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් දැරිය යුතු බව ද එම මන්ත්‍රී කණ්ඩායම සඳහන් කර ඇත.

පක්ෂය තුළ නායකත්වයට සුදුසු පුද්ගලයන් කිහිප දෙනෙකුම සිටින නිසා කිසිවකුට අසාධාරණයක් සිදු නොවන ලෙස තීන්දු තීරණ ගත යුතු බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දී ඇති බවත් වාර්තා වෙයි.
මහින්ද නායකත්වය අතහරී.. පොහොට්ටුවට තරුණ නායකයෙක්.. මහින්ද පරමාදර්ශී නායක….
2023-10-08T15:29:00+05:30
Gossip Lanka Hot News