gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඩෙංගු මාරයාට "ජොන්සන් ඇන්ඩ් ජොන්සන්"ගෙන් පෙත්තක්

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම විසින් ඩෙංගු උණ සඳහා පෙත්තක් නිපදවා ඇත. එම සමාගම ඉදිරිපත් කරන ලද දත්ත වලට අනුව, අමෙරිකාවේ දී සිදුකළ අත්හදා බැලීමකදී රෝගීන් අතලොස්සක් තුළ රෝගය සුව වීමේ ධනාත්මක තත්ත්වයක් පෙන් වූ බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ.

වර්ධනය වන රෝග තර්ජනයක් වන ඩෙංගු රෝගය සඳහා දැනට නිශ්චිත ප්‍රතිකාර නොමැති බව චිකාගෝ හි ඇමරිකානු නිවර්තන වෛද්‍ය හා සනීපාරක්ෂක සංගමය පවසන අතර එහි වාර්ෂික රැස්වීමේදී මෙම ප්‍රතිකාරවලට අදාළ දත්ත ඉදිරිපත් කිරීමට නියමිතයි. 
-aruna
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka