රජයේ නිතිවලීන් ආයෝජකයන්ගේ සල්ලි ඉල්ලන අය ගැන Auto Group හිමිකරු හෙළි කරයි
ශ්‍රි ලංකාවේ ආයෝජනය කිරිමේදී මතුවන දුෂ්කරතා සම්බන්ධයෙන් Auto Group International හිමිකරු රොබ් හිල් මහතා අනාවරණයක් කර තිබේ.
ඔහු කියා සිටින්නේ කිසිම රටක මිනිස්සු මෙවැනි ආකාරයට රජයේ නිතී රෙගුලාසි භාවිත කරමින් තර්ජනය කරලා මුදල් ඉපයීම සිදු නොකරන බවත් ලංකාවේ එය සිදුවන බවත් ය.
ශ්‍රි ලංකාව වාහන විකීණිම කිසිසේතම අපහසුවක් නොවන බවත් ඔහු කියා සිටී.

එම විඩීයෝව පහතින්
රජයේ නිතිවලීන් ආයෝජකයන්ගේ සල්ලි ඉල්ලන අය ගැන Auto Group හිමිකරු හෙළි කරයි
2023-10-24T12:51:00+05:30
Gossip Lanka Hot News