ගෝල්ෆේස් වෙරළෙන් නාඳුනන මළ සිරුරක් සොයාගනී! සිරුර හිමිනමකගේ බවට සැක!
ගාලු මුවදොර වෙරළ තීරයේ පාවෙමින් තිබියදී නාඳුනන පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ.
ඊයේ (10) කොටුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මියගොස් ඇත්තේ අවුරුදු 35ත් 40ත් අතරේ පසුවන, හිස මුඩුකර ඇති තළෙළු සාමාන්‍ය සිරුරැති අයෙක් බව පොලීසිය පවසයි.
මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.
වෙරළේ තිබී මෙරුන් පැහැති වර්ණයෙන් යුතු අඳනකඩයක් හමුවී ඇති අතර ඒ අනුව මෘත ශරීරය ස්වාමින්වහන්සේ නමකගේ බවට විමර්ශන නිලධාරීන් සැකකරනු ලබයි.
dinamina
ඊයේ (10) කොටුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මියගොස් ඇත්තේ අවුරුදු 35ත් 40ත් අතරේ පසුවන, හිස මුඩුකර ඇති තළෙළු සාමාන්‍ය සිරුරැති අයෙක් බව පොලීසිය පවසයි.
මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.
වෙරළේ තිබී මෙරුන් පැහැති වර්ණයෙන් යුතු අඳනකඩයක් හමුවී ඇති අතර ඒ අනුව මෘත ශරීරය ස්වාමින්වහන්සේ නමකගේ බවට විමර්ශන නිලධාරීන් සැකකරනු ලබයි.
dinamina
ගෝල්ෆේස් වෙරළෙන් නාඳුනන මළ සිරුරක් සොයාගනී! සිරුර හිමිනමකගේ බවට සැක!
2023-10-11T13:25:00+05:30
Gossip Lanka Hot News