රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය හට විදේශ ගමන් බලපත්‍ර 3ක්, උප්පැන්න සහතික 2ක් සහ බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයක් ඇති බව සමගි ජන බලවේගයේ නීතීඥ කණ්ඩායම අනාවරණය කර සිටියහ.
වෙනත් පුද්ගලයකුට මෙවැනි ආකාරයේ සහතික තිබුණේ නම් නීතිය දැඩිව ක්‍රියාත්මක වන බව කී සජබ නීතීඥවරු රාජ්‍ය ඇමැතිනියට රාජ්‍ය අනුග්‍රහය ලැබීම නිසා නීතිය ක්‍රියාත්මක නොවන බවට සැකයක් මතුවන බවද සදහන් කර සිටියේය.