gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හොර අත්සන් ගහලා හොරට බෙහෙත් ගෙනාපු අය ඉන්න ඔන පාර්ලිමේන්තුවේ නෙමෙයි හිරේ! රනිල් එක්ක තිබ්බ සාකච්ඡාවේදී කෙහෙළිය ගැනයි-‌නිලධාරීන් ගැනයි රජයේ ‌වෛද්‍යවරු ඔක්කොම ‌කියයි!

හොර අත්සන් යොදා  ව්‍යාජ ලිපිලේඛණ සකස්කර හොරට බෙහෙත් ගෙන්වූ  අය සිටිය යුත්තේ පාර්ලිමේන්තුවේ නොව හිරගෙදරය යැයි  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේය.

සෞඛ්‍ය ඇමතිවරයාගේ ආකර්යක්මතාව සහ වගකීම් විරහිත ක්‍රියා පිළිවෙළ සම්බන්ධයෙන් සංගමයේ නියෝජිතයින් අද ජනාධිපතිවරයා මුණ ගැසී කරන ලද සාකච්ඡාවේදී අනාවරණය කළ බවද ඔහු පැවසුවේය.
 
සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින් සමඟ හිනාවෙවි මාධ්‍ය සංදර්ශන පැවැත්වූවාට ප්‍රශ්න විසදෙන්නේ නැති බවද ඔහු මෙහිදී පෙන්වා දී ඇත.

වෛද්‍යවරුන්ට ඇතිවී තිබන ගැටලුකාරී තත්ත්වයන් සහ වෛද්‍යවරුන් රටහැරයාමට සම්බන්ධයෙන් විසඳුමක් ලබාදෙන මෙන් ඉල්ලා සංගමයේ නියෝජිතයින් අද ජනාධිපතිවරයා මුණ ගැසුණු මොහොතේදී ධනාත්මක ප්‍රතිචාරයන් ලැබුණු නමුත් එම ප්‍රතිචාරයන් වාචිකව නොව ක්‍රියාවෙන් සිදුවිය යුතු බවද සංගමය අවධාරණය කරයි.

lankasara


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka