ලෝ පූජිත ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් 2023 එක්දින ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනු ඇති බවට සිතිය හැකි කණ්ඩායම් 4 පිළිබද ඉන්දීය මාධ්‍ය වෙත අනාවැකි පළ කොට ඇත.
ඉන් ප්‍රධාන කණ්ඩායම් 3 වන්නේ ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවය.
සිව්වන කණ්ඩායම ලෙස ඕනෑම් කණ්ඩායමක් තේරී පත්විය හැකි බව මුරලි සදහන් කොට තිබේ.