gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වසන්න සේනානායක සජිත්ට එක්වෙයි!

හිටපු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සමගි ජන බලවේගය පක්ෂයේ දැදිගම ආසන සංවිධායකවරයා ලෙස පත් කර තිබේ.

එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී පක්‍ෂ සාමාජිකත්වය හා ආසන සංවිධායක ධුරය ඔහු ලබාගෙන ඇත.

ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී ඒ මහතා සමගි ජනබලවේගයෙන් තරඟ වැදීමට නියමිතව තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka