ශ්‍රී ලංකාවට අවාසනාව ගෙන ආ පොහොට්ටු සාපය බුකිය කළඹයි
ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව අවාසනාවන්ත පරාජයක් අභියසට පැමිණ තිබෙනවා. තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 15කුත් පන්දු 2ක් අවසානයේ සියලු දෙනාම දැවී ලබාගැනීමට හැකි වුනේ ලකුණු 50ක් පමණි.
මේ අතර පොදුජන පෙරමුණ විසින් තරඟය අතරතුළ පළකරනු ලබන ප්‍රචාරක දැන්වීමක් කණ්ඩායමේ අවාසනාවට හේතුවී ඇතැයි ප්‍රේක්ෂකයින් බොහෝ දෙනෙකු ප්‍රකාශ කරනවා.
මේ අතර පොදුජන පෙරමුණ විසින් තරඟය අතරතුළ පළකරනු ලබන ප්‍රචාරක දැන්වීමක් කණ්ඩායමේ අවාසනාවට හේතුවී ඇතැයි ප්‍රේක්ෂකයින් බොහෝ දෙනෙකු ප්‍රකාශ කරනවා.
ශ්‍රී ලංකාවට අවාසනාව ගෙන ආ පොහොට්ටු සාපය බුකිය කළඹයි
2023-09-18T08:42:00+05:30
Gossip Lanka Hot News