gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රට බංකොලොත් කරපු අය හොයන කමිටුව හමුවට හිටපු මහබැංකු අධිපති එයි! මම හැමදාම කිව්වේ ණය ගෙවන්න ඕන කියලයි! මෝඩ මන්ත්‍රීලා දෙතුන්‌ දෙනෙකුටත් හොඳවැයින් දෙකක් කියයි! දැන් රටට වෙලා තියෙන දේත් පැහැදිලි කරයි! VIDEO

රට බංකොලොත් වීඹ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කළ කමිටුව හමුවේ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සාක්ෂි ලබා දීමට පියවර ගත්තේය.
එහිදී කබ්රාල් මහතා කියා සිටියේ තමන් තනතුරේ සිටියදී නිසි අයුරින් ණය ගෙවීම් සිදු කර ඇති බවත්, තමන් මුණගැසුණු සියලු ආයෝජකයන්ට එම සහතිකය ලබා දීමට තමන් කටයුතු කළ යුතු බවත්ය.


මෝඩ මන්ත්‍රීවරුන් දෙතුන් දෙනකු මේ පිළිබදව ‌තමන්ට චෝදනා කර ඇති බවද ඒ මහතා කියා සිටියේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka