රට බංකොලොත් කරපු අය හොයන කමිටුව හමුවට හිටපු මහබැංකු අධිපති එයි! මම හැමදාම කිව්වේ ණය ගෙවන්න ඕන කියලයි! මෝඩ මන්ත්රීලා දෙතුන් දෙනෙකුටත් හොඳවැයින් දෙකක් කියයි! දැන් රටට වෙලා තියෙන දේත් පැහැදිලි කරයි! VIDEO
රට බංකොලොත් වීඹ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කළ කමිටුව හමුවේ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සාක්ෂි ලබා දීමට පියවර ගත්තේය.
එහිදී කබ්රාල් මහතා කියා සිටියේ තමන් තනතුරේ සිටියදී නිසි අයුරින් ණය ගෙවීම් සිදු කර ඇති බවත්, තමන් මුණගැසුණු සියලු ආයෝජකයන්ට එම සහතිකය ලබා දීමට තමන් කටයුතු කළ යුතු බවත්ය.
මෝඩ මන්ත්රීවරුන් දෙතුන් දෙනකු මේ පිළිබදව තමන්ට චෝදනා කර ඇති බවද ඒ මහතා කියා සිටියේය.
රට බංකොලොත් කරපු අය හොයන කමිටුව හමුවට හිටපු මහබැංකු අධිපති එයි! මම හැමදාම කිව්වේ ණය ගෙවන්න ඕන කියලයි! මෝඩ මන්ත්රීලා දෙතුන් දෙනෙකුටත් හොඳවැයින් දෙකක් කියයි! දැන් රටට වෙලා තියෙන දේත් පැහැදිලි කරයි! VIDEO
2023-09-17T09:12:00+05:30
Gossip Lanka Hot News





