ලෝකෙන් රටට ලැබෙන බෙහෙත් හා ආධාර අවභාවිතාවක් ගැන ජිනීවාවලදී තොරතුරු එළියට! VIDEO
ජාත්‍යන්තර වශයෙන් රටට ලැබෙන ඖෂධ සහ ආධාර අවභාවිතා වීම සම්බන්ධයෙන් ජිනීවා නුවර පැවැති එක්සත් ජාතික මානව හිමිකම් මණ්ඩල සැසිවාරය අතරතුරදී එහි නිලධාරීන් දැනුවත් කිරීමට නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර මහතා කටයුතු කොට ඇත.
ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙරට සෞඛ්‍ය අර්බූධය සම්බන්ධයෙන් ද ජිනීවා කොමිසම දැනුවත් කළ බවකි.
ලෝකෙන් රටට ලැබෙන බෙහෙත් හා ආධාර අවභාවිතාවක් ගැන ජිනීවාවලදී තොරතුරු එළියට! VIDEO
2023-09-17T09:04:00+05:30
Gossip Lanka Hot News






