gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩයනාගෙන් රතන හිමිට කුණු බැනුම් වැස්සක්… (video)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වැරදි උපදෙස් දී එම ආණ්ඩුව බිඳ දැමීමට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එදා කටයුතු කළ බව සංචාරක රාජ ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

එම ආණ්ඩුව යුගයේ කාබනික පෝර ගෙනැවිත් මුළු රටම විනාශ කර දැමීමට රතව හිමියන් මුල් වූ බවටත් ඇය චෝදනා කළා ය.

තුනෙන් දෙකක් තිබූ ඒ බලගතු ආණ්ඩුව බිම දැමීම සඳහා පොහොර ප්‍රතිපත්තිය තීරණාත්මකව බලපෑ බවත් ඇය පෙන්වා දෙයි.

එනිසා රතන හිමියන් නොදන්නා ගංජා වගාවක් ගැන කතා නොකර සිටින ලෙස තමන් ඉල්ලා සිටින බවත් ඇය පාර්ලිමේන්තුවේදී කියා සිටියාය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka