සුරේෂ් සලේ කියන්නේ රාජපක්ෂ පවුලේ වැසිකිලි හෝදපු කෙනා... එයා මේක කළා කියලා මම හිතනවා - ෆොන්සේකා චැනල් 4 ගැන කියයි
පාස්කු ඉරිදා ත්‍රස්ථ ප්‍රහාරයත් සම්බන්ධයෙක් චැනල් 4 නාලිකාව සිදු කල විඩියෝව සම්බන්යෙන් ජාත්‍යන්ත පරීක්ෂණයක් සිදු කල යුතු බව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියා සිටී.
ඔහු කියා සිටින්නේ බුද්ධි අංශ ප්‍රධානියා වන සුරේෂ් සලේ රාජපක්ෂලාගේ පවුලේ ආරක්ෂකයා බව යි.
ඔහු කියා සිටින්නේ බුද්ධි අංශ ප්‍රධානියා වන සුරේෂ් සලේ රාජපක්ෂලාගේ පවුලේ ආරක්ෂකයා බව යි.
සුරේෂ් සලේ කියන්නේ රාජපක්ෂ පවුලේ වැසිකිලි හෝදපු කෙනා... එයා මේක කළා කියලා මම හිතනවා - ෆොන්සේකා චැනල් 4 ගැන කියයි
2023-09-08T10:23:00+05:30
Gossip Lanka Hot News