gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“කතා දෙකක් නෑ මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා” – සජිත්ට තියෙන ජීවිත තර්ජනය සජිත්ම හෙළි කරයි (VIDEO)

පසුගිය ජනාධිපතිවරණයේ දී තමාව පරාජය කිරීමට කුමන්ත්‍රණය කළ පිරිස් විසින් අසත්‍ය ප්‍රචාර සිදුකරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව ඒ අසත්‍ය පුවත බවත්, තමන් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් ප්‍රේමදාස මහතා පැවසුවා.

තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර තිබියදීත් ඉදිරිපත් නොවන බවට ඇතැම් පිරිස් මේ තරම් විශ්වාසයෙන් පැවසීමෙන් තමාව ඝාතනය කිරීමට උත්සාහයක් ඇතිදැයි සැකයක් පවතින බව ද ඒ මහතා කියා සිටියා.

අභියෝගවලට මුහුණ දීමට තමන් බිය නැති බවත්, 2019 ජනාධිපතිවරණයේදී අභ්‍යන්තර කුමන්ත්‍රණ තිබියදී පවා ලක්ෂ 56කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka