gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අජිත් රෝහණගේ පෙත්සම කුණු කූඩයට... වහාම නැගෙනහිරට!

ජාතික පොලිස් කොමිසම විසින් ලබාදෙන ලද සේවා ස්ථාන මාරු කිරීමට එරෙහිව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප‍්‍රභ කර තිබේ.

මෙම ස්ථාන මාරුවිම සමඟ තවත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් හයදෙනකු සේවා ස්ථාන මාරු කර තිබිය ඇති බවත් ඔවුන් කිසිවකු එම මාරුවීම් අභියෝගයට ලක් කර නැති බවත් නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණට කල කරුණු දැක්වීම පිලිගනිමින් මෙම තීරණය ගෙන ඇත.

දකුණු පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරමින් සිටියදී නැගෙනහිර පළාතටම සිදුකල ස්ථාන මාරු කිරීම අභියෝගයට ලක් කරමින් අජිත් රෝහණ මහතා එම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරන ලදී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka