gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

“මම කසාද බැදලා ඉන්නේ දෙමළ කාන්තාවක් – මට නෝනාව එළියට එක්කගෙන යන්න බැරි වුණා මේ කාලකණ්නි වැඩේ හින්දා” – ප්‍රසන්න (VIDEO)

තම බිරිඳ දෙමළ කාන්තාවක් බවත් 83 කළු ජූලිය කාලයේ තම බිරිඳව එළියට රැගෙන යාමට නොහැකි වූ බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඒ අද පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.

තමා දවල්ට සිංහ හාලේ බත් කන බවත් රාත්‍රියට තොසා වදේ කන බවත් මැතිවරණය සමයේ ප්‍රචාරය කර බවත් කියා සිටියා.

කෙසේවෙතත් තමා මැතිවරණ වේදිකාවේ තමා තුන් වේලම තොසේ කන බව ප්‍රකාශ කළ බවද සඳහන් කළා.

තමා දේශපාලන කරන්නේ ජනතාව වෙනුවෙන් මිස තම බිරිඳ වෙනුවෙන් නොවන බවද කියා සිටියා.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka