පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ අනඟ රැඟුම් වාර්තාව මේ සතියේ මහලේකම්වරියට!
පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ ඇතැම් සේවිකාවන්ට ලිංගික හිංසන සුදුකල බව කියන සිද්දිය පිලිබඳ සොයා බැලීම සඳහා පත්කළ කමිටුවේ අවසන් වාර්තාව මේ සිකුරාදාට පෙර පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මියට ලබා දීමට නියමිතයි.
එය ලැබුණු පසු ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන බව මහලේකම්වරිය කියයි.
දැනටමත් මෙම සිද්දිය සම්බන්ධයෙන් නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති අතර තවත් කිහිප දෙනෙකු ස්ථාන මාරු කර ඇති බවද වාර්තාවේ.
දේශපාලන වාර්තාකරු
එය ලැබුණු පසු ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන බව මහලේකම්වරිය කියයි.
දැනටමත් මෙම සිද්දිය සම්බන්ධයෙන් නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති අතර තවත් කිහිප දෙනෙකු ස්ථාන මාරු කර ඇති බවද වාර්තාවේ.
දේශපාලන වාර්තාකරු
පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ අනඟ රැඟුම් වාර්තාව මේ සතියේ මහලේකම්වරියට!
2023-09-05T10:53:00+05:30
Gossip Lanka Hot News