gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

“අනුරලා කයියෙන් වීරයෝ වෙලා – පාස්කු ප්‍රහාරයේ 50%කට වැඩි දායකත්වය එයාලාගෙන්” – සභාවම නිහඩ කළ ලන්සාගේ කතාව (VIDEO)

පාස්කු ප්‍රහාරයට 50%කට වඩා වගකීම ගත යුත්තේ ජනතා විමුක්ති පෙරමුණ බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලංසා මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

ඊබ්‍රහිම් යනු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් බවත් ඒ මරා ගෙන මැරුණු පුත්තු දෙන්නා සහ ලේලිය ජවිපෙ සාමාජිකයන් බවද කියා සිටියා.

ඔහු ජනතා විමුක්ති පෙරමුණට මිලියන ගණන් විදයම් කළ බවත් ඔහු ජාතික ලයිස්තුවේ අපේක්ෂයා බවද සඳහන් කර සිටියා.

ජනතා විමුක්ති පෙරමුණට වෙන ව්‍යාපාරිකයන් සිටි බවත් ඔවුන්ට වඩා ඊබ්‍රහිම් වියදම් කල බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka