gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වර්ජනයේ යෙදෙන දුම්රිය සේවකයන් සේවයෙන් ඉවතට!

සේවයට වාර්තා නොකරන දුම්රිය සේවකයන් සේවය හැර ගියා සේ සලකන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දෙපාර්තමේන්තුව විසින් දුම්රිය ලොකොමොටිවු ඉංජිනේරුවන් සඳහා මෙම විශේෂ නිවේදනය නිකුත් කර තිබේ.

මේ වන විට ලොකොමෝටිවු ඉංජිනේරුවන් 87ක් වර්ජනයේ යෙදී සිටී.

සේවා උසස්වීම් ඇතුළු සේවා ගැටලු කීපයක් සම්බන්ධයෙන් විසඳුම් ඉල්ලමින් ඔවුන් මෙම වර්ජනය සිදුකරයි.

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ඊයේ රාත්‍රියේ රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka