රාජ්‍ය ඇමති අහසට වෙඩි තබයි!
මාදිවෙල මන්ත්‍රී නිවස ඉදිරිපිට දී රාජ්‍ය අමාත්‍යවරයෙකු ඔහුගේ නිල ගිනි අවියෙන් අහසට වෙඩි තබා ඇති බව වාර්තා වෙයි.
තමන් රැඳී සිටි නිවසේ බැල්කනියට පැමිණ මෙසේ වෙඩි ප්‍රහාර තුනක් එල්ල කර ඇති බව ආරක්ෂක නිලධාරීන් විසින් ද දැනුවත් කර ඇත.
මීට පෙරද මෙම රාජ්‍ය අමාත්‍යවරයා මේ ආකාරයේ ආන්දෝලනාත්මක සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විය.
තමන් රැඳී සිටි නිවසේ බැල්කනියට පැමිණ මෙසේ වෙඩි ප්‍රහාර තුනක් එල්ල කර ඇති බව ආරක්ෂක නිලධාරීන් විසින් ද දැනුවත් කර ඇත.
මීට පෙරද මෙම රාජ්‍ය අමාත්‍යවරයා මේ ආකාරයේ ආන්දෝලනාත්මක සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විය.
රාජ්‍ය ඇමති අහසට වෙඩි තබයි!
2023-09-06T16:41:00+05:30
Gossip Lanka Hot News