gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලසන්ත වික්‍රමතුංගව මරා දැමිය යුතුයි කියා ගෝඨාභය කිව්වා – අසාඩ් මව්ලානා චැනල් ෆෝ වෙත හෙළි කරයි

පිල්ලෙයාන් සහ තමන් කැඳවා ගෝඨාභය රාජපක්ෂ මහතා කියූ දෙයක් ගැන හන්සීර් අසාඩ් මව්ලානා Chanel 4 නාලිකාව සමග කී කතාවක්.

“We met Gotabhaya Rajapakse in his room. He had the ‘Sunday Leader’ paper in front of him. He said ‘This Balla’, in Sinhala balla means dog. This Balla is always playing with me. He said “Lasantha should be killed. If you can, you can do it immediately. Soon as possible.”

– Hanzeer Azad Mualana

“අපි ගෝඨාභය රාජපක්ෂ මුණගැසුනා ඔහුගේ කාමරයේදී. ඔහු ඉදිරියෙහි ‘සන්ඩේ ලීඩර්’ පත්‍රය තිබුණා. ඔහු කිව්වා, “මේ බල්ලා”, සිංහලෙන් බල්ලා කියන්නේ Dog ට. මේ බල්ලා නිතරම මාත් එක්ක ගැටෙමින් සිටිනවා. ලසන්ත මරා දැමිය යුතුයි කියලා ඔහු කිව්වා. ඔබට හැකි නම්, ඔබ ඒක වහාම කරන්න. හැකි ඉක්මනින්.”

– හන්සීර් අසාඩ් මව්ලානා

සම්පූර්ණ වීඩියෝව පහතින්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka