gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අවුරුදු 4 ක් මාවනේ කෑවේ...දැන් ඔය එළිවෙලා තියෙන්නේ කවුද කළේ කියලා - චැනල් ෆෝ ගැන මෛත්‍රීත් කට අරී!

2019 වසරේ අප්‍රේල් 21 වැනි පාස්කු දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය වශයෙන්ම සිදුවී ඇත්තේ කුමක් ද යන්න, චැනල් 4 නාලිකාව විසින් ඉදිරිපත් කළ වීඩියෝවෙන් වඩාත් තේරුම් ගත හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

චැනල් 4 ආන්දෝලනාත්මක වීඩියෝව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී ඊට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා.

“බැලුවහම වෙලා තියෙන්නේ එදා කිව්ව දේට වෙනස් දෙයක්. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අවුරුදු 4ක් තිස්සේ දිය හැකි සියලුම වද දුන්නා.. නඩු තීන්දුද ලබා දුන්නා.. චැනල් 4 සම්බන්ධයෙන් සකස් කරන ලියූමේ කටයුතු අවසන් කිරීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත හමුවනවා.” යනුවෙන් එහිදි ඔහු සඳහන් කර සිටියා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය යෝජනා කර ඇති අන්දමට තමා ද පාස්කු දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka