හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපෙන්ද?
මේ වන විට, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බව බොහෝ සමාජ මාධ්‍ය ජාලා තුල පැතිර යනවා දක්නට ලැබෙනවා.
එයට හේතුව ලෙස ප්‍රචාරණය වන්නේ රාජපක්ෂ පවුලේ සමීපතමයෙකු ලෙසින් සැලකෙන ඩී.වි චානක අමාත්‍යවරයාගේ මාමණ්ඩියගේ අවමංගල්‍ය උත්සවයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහභාගී නොවීම හේතුවෙන් ය.
ඒ එම අවස්ථාවට හිටපු ජනාධිපතිවරයා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් සහභාගී නොවූවා යනුවෙන් ය.
කෙසේ වෙතත්, එලෙස සමාජ මාධ්‍ය තුළ පැතිර යන කටකතා අසත්‍ය වෙනවා.
එනම් (27) හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පාමංකඩ ශ්‍රී මහා විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද දාන ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට ද සහභාගී වුණා.

2023-09-28T09:06:00+05:30
Gossip Lanka Hot News