බෙහෙත් නෑ කියලා ෆේස්බුක් දැම්මොත් හිරේ! උද්ඝෝෂණ කළොත් හිරේ! වාර්තා කළොත් හිරේ! රනිල් ගේන්න යන්නේ ලෝකේ කොහෙවත් නැති පට්ට පනතක්! (VIDEO)
ආණ්ඩුව ගෙන ඒමට නියමිත සමාජ මාධ්‍ය ජාලා තහනම් පනත හරහා ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බරපතළ තර්ජනයක් එල්ල වන බව තරුණ සමාජවාදී සංගමයේ නියෝජිත එරංග ගුණසේකර පැවසීය.
හෙතෙම පෙන්වා දුන්නේ සියලු දෙනා එක්ව මෙම පනත පරාජයට පත් කළ යුතු බවකි.
හෙතෙම පෙන්වා දුන්නේ සියලු දෙනා එක්ව මෙම පනත පරාජයට පත් කළ යුතු බවකි.
බෙහෙත් නෑ කියලා ෆේස්බුක් දැම්මොත් හිරේ! උද්ඝෝෂණ කළොත් හිරේ! වාර්තා කළොත් හිරේ! රනිල් ගේන්න යන්නේ ලෝකේ කොහෙවත් නැති පට්ට පනතක්! (VIDEO)
2023-09-30T13:08:00+05:30
Gossip Lanka Hot News