ගාල්ලේදී වෙඩි තියලා මරපු රාජ්‍ය ඇමැති චානකගේ මාමණ්ඩියගේ මළගෙදරට දැඩි ආරක්ෂක රැකවල් සහිතව ගෝඨාභය එයි!
පාතාල කල්ලි දෙකක ගැටුමක් හේතුවෙන් ගාල්ලේදී වෙඩි තබා ඝාතනය කළ කෝටිපති ව්‍යාපාරික ලලිත් වසන්ත මෙන්ඩිස් මහතාට අවසන් ගෞරව දැක්වීම සදහා අද දහවල් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණ තිබේ.
හිටපු ජනාධිපතිවරයා විශාල ආරක්ෂාවක් මැද එම අවස්ථාවට සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
හිටපු ජනාධිපතිවරයා විශාල ආරක්ෂාවක් මැද එම අවස්ථාවට සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
පාතාල කල්ලි අතර සිදුවන ගැටුමක් හේතුවෙන් මෙම ව්‍යාපාරිකයා පසුගිය සෙනසුරාදා දින ගාල්ල ඩික්සන් හන්දියේදී වෙඩි තබා ඝාතනය කර තිබිණ.
ලලිත් වසන්ත මෙන්ඩිස් මහතා රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතාගේ මාමණ්ඩිය වේ.
ගාල්ලේදී වෙඩි තියලා මරපු රාජ්‍ය ඇමැති චානකගේ මාමණ්ඩියගේ මළගෙදරට දැඩි ආරක්ෂක රැකවල් සහිතව ගෝඨාභය එයි!
2023-09-25T14:43:00+05:30
Gossip Lanka Hot News